Close ×
123 movies
embedding google map in web page
දුරකථන අංකය-081-235226, 2353428, 2302337, 2351248, 081-2353486
ෆැක්ස්-081-2351259
මුහුණු පොත
විද්‍යුත් ලිපිනය-bhgampolainfo@gmail.com
කාර්යක්ෂම විද්‍යුත් ලිපිනය
වැදගත් සබැඳි
-සෞඛ්‍ය අමාත්‍යාංශය
-ජාතික රෝහල-මහනුවර
වැඩිදුර කියවන්න
Close ×
අධ්‍යක්ෂක තුමාගේ පණිවිඩය
අප ගැන
-දැක්ම
-මෙහෙවර
මව්කිරි කළමනාකරණ ඒකකය
මුලික රෝහල (ශික්ෂණ), ගම්පොල
ක්ෂණික ඇමතුම් අංකය
081 - 2350061
(පැය 24 ක් පුරාම ක්‍රියාත්මකයි)
සායන
-කායික රෝග සායනය
-කායික රෝග සායනය-බාහිර රෝගී අංශය
-ශල්‍ය සායනය
-ළමා රෝග සායනය
-ප්‍රසව හා නාරිවේද සායනය
-උගුර කන නාසය පිළිබඳ සායනය
-අක්ෂි සායනය
-සමේ රෝග සායනය
-පුර්ව ප්‍රසව සායනය
-සුව ළදරු සායනය
-මානසික රෝග සායනය
-පෝෂණ සායනය
-රක්තවේදී සායනය
☰
☰
මුල් පිටුව
සායන
කායික රෝග සායනය
කායික රෝග සායනය-බාහිර රෝගී අංශය
ළමා රෝග සායනය
සුව ළදරු සායනය
ශල්‍ය සායනය
පුර්ව ප්‍රසව සායනය
ප්‍රසව හා නාරිවේද සායනය
උගුර කන නාසය පිළිබඳ සායනය
අක්ෂි සායනය
මානසික රෝග සායනය
සමේ රෝග සායනය
ශ්වසන රෝග සායනය
All
අනෙකුත් සේවාවන්
විශේෂිත අවස්ථා
දියවැඩියා දිනය
...
...
All
අප හා සම්බන්ධ වීමට
දුරකථන අංකය
ෆැක්ස්
මුහුණු පොත
විද්‍යුත් ලිපිනය
කාර්යක්ෂම විද්‍යුත් ලිපිනය
☰
අප ගැන
ගම්පොල මූලික රෝහල ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත තුල ඇති ප්‍රධානතම සෞඛ්‍ය සත්කාර සේවා සැපයිමේ ආයතන වලින් එකකි. එමඟින් ප්‍රධාන වශයෙන් මහනුවර, නුවරඑළිය සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වල ජනතාව මුලික කරගෙන ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සපයනු ලබයි. ගම්පොළ රෝහල 1925 වර්ෂයේදී ආරම්භ කල අතර 1994 වර්ෂයේදී මූලික රෝහලක් බවට තත්වයෙන් උසස් කරන ලදී. 2002 වර්ෂයේදී ශික්ෂණ රෝහලක් බවට වැඩි දියුණු වු අතර පරිපාලනය මධ්‍යම රජයට පවරා ගන්නා ලදි.ඉලක්කගත ජනගහනය උදෙසා ගුණාත්මක කායික,ශල්‍ය හා පුනරුත්ථාපන සෞඛ්‍ය සේවාවක් ලබා දීම රෝහලේ වගකිමයි.
රෝගී සත්කාරය උදෙසා ඇඳන් 401 කින් සමන්විත වාට්ටු, ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකකය, විශේෂිත ළදරු ඒකකය, දන්ත වෛද්‍ය ඒකකය, ETU (හදිසි ප්‍රතිකාර ඒකකය), OPD (බාහිර රෝගී අංශය), රුධිර කාන්දු කරණ ඒකකය, මව්කිරි කළමනාකරණ ඒකකය, ආසාදන පාලන ඒකකය, සැලසුම් සහ තත්ව කළමනාකරණ ඒකකය, භෞත චිකිත්සක ඒකකය, කථන චිකිත්සක ඒ්කකය,වෛද්‍ය පෝෂණ ඒකකය, වෘත්තීය චිකිත්සක ඒ්කකය, දියවැඩියා අධ්‍යාපන ඒකකය, මිතුරු පියස, මානසික සෞඛ්‍ය ඒකකය, සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය, අධිකරණ වෛද්‍ය අංශය, වෛද්‍ය ලේඛණාගාරය හා ඹෟෂධාගාරය විකීරණ අංශය, කන්තුක රේඛණ අංශය,එන්ඩොස්කොපි ඒකකය,රසායනාගාර සේවාවන් රෝහල තුල අන්තර්ගත වේ.
රෝගීන් කේන්ද්‍ර කරගත්,ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් සැපයිමට බැඳි සිටින, විශේෂඥ වෛද්‍යවරු 17ක් ඇතුළුව පුද්ගලයින් 750 කින් යුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ. එසේම රෝහල මඟින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට සහ සම සෞඛ්‍ය විද්‍යා සිසුන්ට රෝහල තුළ සායනික පුහුණුව සඳහා අවස්ථාව ලබා දි ඇත.
දැක්ම
ශ්‍රී ලාංකීය ජාතිය සතු අංග සම්පූර්ණ විශිෂ්ඨතම ශික්ෂණ රෝහලක් බවට පත් විම
මෙහෙවර
විශිෂ්ඨ, ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මනා හැකියාවෙන් සංයුක්තව සහ දයාන්විතව ඓතිහාසික ගඟසිරිපුර ජනතාව වෙනුවෙන් දායාද කිරිම
-->